Skip to main content

Documentation Index

Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt

Use this file to discover all available pages before exploring further.

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න. Settings Tab ඉන්පසු පැමිණෙන මුහුණතෙහි ඇති Registration Settings tab එක click කර සිසුන් ලියාපදිංචි වන ආකාරය අවශ්‍ය පරිදි සකසා ගන්න. Student Settings මෙහිදී ලියාපදිංචි වන සිසුන් ස්වයංක්‍රීයව ආයතනයට ලියාපදිංචි වීමට හෝ ආයතන හිමිකරු හෝ ගුරුවරයා විසින් ලියාපදිංචි වූ සිසුන් ආයතනයට අනුමත කිරීමට හෝ ලියාපදිංචි ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය සැකසුම් සකස් කර ගත හැකිය. ඉහත පියවර පිළිබඳ අපැහැදිලි තැනක් ඇත්නම් පහත වීඩියෝව නරඹන්න. මෙහි සිසුන් කළමනාකරණය කරගන්නා ආකාරය ​සවිස්තරාත්මකව දක්වා ඇත.