Klass Facts home page
Search...
⌘K
Community
Dashboard
Dashboard
Search...
Navigation
Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
විභාග පැවැත්වීම
Facts
Klass.lk Facts
Introduction
Home
Klass.lk ගැන
Klass.lk යනු
Klass.lk හි සේවා
Klass.lk මගින් ලැබෙන වාසි
Klass.lk සමග ලියාපදිංචි වීම
Klass.lk වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වීම
Klass.lk අපගේ Facebook පිටුව හරහා ලියාපදිංචි වීම
Klass.lk හි Demo Version එකෙහි අත්දැකීමක් ලබා ගැනීම
Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
ගුරුවරුන් ආයතනයට ලියාපදිංචි කිරීම
පංති හෝ පාඨමාලා පිළිබඳ විස්තර ඇතුළත් කිරීම
විභාග පැවැත්වීම
ආයතනයේ සැකසුම් විස්තර ඇතුළත් කිරීම
වෙනත් Apps සමඟ සම්බන්ද කිරීම (Integrations)
Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
විභාග පැවැත්වීම
Klass.lk platform එක භාවිත කරන ඔබගේ ආයතනයේ විභාග පවත්වන ආකාරය
මුලින්ම admin dashboard එක වෙත පැමිණ එහි ඇති Exams tab එක click කරන්න
එවිට ඔබ පහත දැක්වෙන මුහුණත වෙත පිවිසේ. ඉන්පසු එහි ඇති New Exam button එක click කරන්න.
මෙහිදී ඔබට බහුවරණ හෝ ලිඛිත විභාගයක් පැවැත්විය හැකිය. බහුවරණ විභාගයක් පවත්වන්නේ නම් මෙහි MCQ tab එක click කර මෙම පෝරමය පිරවිය යුතුය.
මෙහි විභාගයේ නම, මුරපදයක්, දිනය, වේලාව, කාලය, ඇතුලත්විය යුතු ප්‍රශ්න ප්‍රමාණය, සමත්වීමේ කඩයිම් ලකුණ සහ පාඨමාලාව ඇතුලත් කල යුතුය.
මෙහි පාඨමාලාව ඇතුලත් කළ පසු පාඨමාලාවේ ප්‍රශ්න සහිත module සහ එම module වලින් විභාගයට එකතු කරන ප්‍රශ්න ප්‍රමාණය ලබා දිය යුතුය.
මෙහිදී ඔබ මුලින්ම module එකක් තුල ප්‍රශ්න සාදා තිබිය යුතුය. එසේ ප්‍රශ්න සාදා ගන්නා ආකාරය
මෙතනින් බලන්න
ඉන්පසු මෙම options වලින් අවශ්‍ය දේවල් select කර save button එක click කරන්න.
එවිට ඔබ සාදාගත් විභාගය Upcoming Exams Tab එකෙහි මෙලෙස දිස්වේ.
මෙහි Manage button එක click කර විභාගය කළමනාකරණය කර ගත හැකිය. එසේම සිසුන්ව manually විභාගය සඳහා එකතු කරගත හැකිය.
ඔබ ලිඛිත විභාගයක් පවත්වන්නේ නම් මෙම Written tab එකට ගොස් MCQ එකේ පරිදිම විභාගයේ නම, මුරපදයක්, දිනය, වේලාව, කාලය, පාඨමාලාව එකතු කර ප්‍රශ්න පත්‍රය ද එකතු කර save button එක click කරන්න
මෙසේ සාදන ලද විභාග ඔබ enroll කරගත් සිසුන්ට මෙසේ දිස්වේ. එවිට ඔවුන්ට මුරපදය ඇතුලත් කර විභාගයට සම්බන්ධ විය හැකිය.
මේ පිළිබඳව සවිස්තරාත්මකව දැන ගන්න පහත වීඩියෝව නරඹන්න.
පංති හෝ පාඨමාලා පිළිබඳ විස්තර ඇතුළත් කිරීම
සිසුවෙකුට ලියාපදිංචි විය හැකි ආකාරය සකසා ගැනීම
Assistant
Responses are generated using AI and may contain mistakes.