module questions ඇතුලත් කිරීම
පාඩම් සඳහා ඔබට සිසුන් වෙත ප්‍රශ්න ලබා දීමටද පහසුකම් ලබා දී තිබේ. මේ සඳහා අදාල පාඩමට පැමිණ Manage Questions Button එක click කරන්න. එවිට ඔබ පහත මුහුණතට පැමිණේ. මෙහි ඔබට ප්‍රශ්න ලබා දිය හැකි ආකාර දෙකක් පවතී.- Platform එක තුලම පාඩමට අදාල ප්‍රශ්න නිර්මාණය.
- csv file එකක් ආධාරයෙන් පෙර සාදා තිබූ ප්‍රශ්න platform එක තුලට upload කිරීම.