Skip to main content

Documentation Index

Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt

Use this file to discover all available pages before exploring further.

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න. Settings Tab ඉන්පසු පැමිණෙන මුහුණතෙහි Payments tab එක click කර එහි ඇති Bank Details කොටසෙහි ඔබගේ බැංකු ගිණුමේ විස්තර ඇතුලත් කරන්න. Bank Details