

OnePay Payment Gateway
ඔබ OnePay තෝරා ගන්නවා නම් Klass.lk සහ OnePay අතර ඇති Partnership එක හේතුවෙන් transaction එකක් සඳහා 2.9% ක් වැනි අඩු processing fee එකක් යටතේ online payments ලබාගන්න පුළුවන්. මෙහි Enable OnePay කල විට පහත පරිදි ඔබගේ විස්තර submit කිරීමට පෝරමයක් දිස්වේ. එහි විස්තර නිවැරදිව upload කර Save button එක click කරන්න.

PayHere Payment Gateway
ඔබට PayHere Payment Gateway එක සම්බන්ද කර ගැනීමට අවශ්‍ය නම් ඉහත Payment Gateway selection tab එකෙහි Payhere tab එකට ගොස් enable payhere කරන්න. මෙහි අවශ්‍ය Keys ලබා ගැනීම සඳහා ඔබට Payhere ගිණුමක් අවශ්‍ය වේ. එය මෙතනින් ගොස් නිර්මාණය කරගන්න. ඉන්පසු Payhere portal එකෙන් සාදාගන්නා keys පහත පෝරමයට එකතු කරන්න.