Skip to main content

Documentation Index

Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt

Use this file to discover all available pages before exploring further.

  1. ගුරුවරයෙකුට හෝ ආයතනයට අදාල නමකින් කැමති පරිද Domain නාමයක් එක්කර ගත හැකිය.
  2. නොමිලේ ඔබේ පාඩම් වල තොරතුරු ඇතුලත් වෙබ් පිටුවක් හිමි වීම
  3. සිසුන්ට ජංගම දුරකතන අංකයකින් හෝ email ලිපිනයක් මගින් පන්ති සඳහා ලියාපදිංචි වීමට හැකිය.
  4. නොමිලේ platform එක භාවිතා කර ගැලපෙනවා නම් පමණක් මුදල් ගෙවා features එකතු කර ගත හැකිය.
  5. පංති ඔනෑම ප්‍රමාණයක් පැවැත්වීමට හැකිය.
  6. ගුරුවරුන් ඕනෑම ප්‍රමාණයක් ඔබ ලබා ගන්නා පැකේජය අනුව ඔබට හිමි වන Platform එක තුලට ඇතුලත් කර ගැනීමට හැකිය.
  7. පාඩම් දීර්ග කාලයක් Platform එක තුල තබා ගත හැකිය. ( මෙමගින් සිසුවෙකුට පැරණි පාඩම් වුවත් නැවත නැවත නැරඹීමට හැකියාව ලැබේ.)
  8. ඉදිරියේදී කරන Platform යාවත්කාලීන කිරීම් නොමිලයේ හිමිවේ.