Skip to main content

Documentation Index

Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt

Use this file to discover all available pages before exploring further.

මුලින්ම admin dashboard එක වෙත පැමිණ එහි ඇති Teachers tab එක click කරන්න Teacher Tab එවිට ඔබ පහත සඳහන් මුහුනත වෙත පිවිසේ. එහි ඇති Add Teacher button එක කරන්න. Teacher Button එවිට පහත සඳහන් පරිදි ගුරුවරයාගේ විස්තර ඇතුළත් කිරීමට පෝරමයක් පැමිනේ. එය නිවැරදිව පුරවා Save button එක click කිරීමෙන් ගුරුවරයා ඔබගේ ආයතනයට ලියාපදිංචි කරගත හැකිය. Teacher Add ඔබ ඇතුළත් කල ගුරුවරයාගේ විස්තර වෙනස් කිරීමට අවශ්‍ය නම් පහත දැක්වෙන Pencil button එක click කරන්න. Teacher Edit ඉන්පසු ඔබට ගුරුවරයාගේ තොරතුරු වෙනස් කිරීමට හැකි පෝරමය දිස් වේ. එහි තොරතුරු වෙනස් කර Save button එක click කරන්න. Teacher Edit ඉහත පියවර පිළිබඳ අපැහැදිලි තැනක් ඇත්නම් පහත වීඩියෝව නරඹන්න.