Skip to main content

Documentation Index

Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt

Use this file to discover all available pages before exploring further.

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න. Settings Tab ඉන්පසු පැමිණෙන මුහුණතෙහි ඇති Registration Settings tab එක click කර සිසුන් ලියාපදිංචි වන පෝරමයේ ඔබට සිසුන්ගෙන් ලබාගත යුතු තොරතුරු තෝරාගෙන අවශ්‍ය පරිදි පෝරමය සකස් කර ගන්න. Student Registration