Zoom එකතු කිරීම
පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති integrations tab එක click කරන්න.






Zoom භාවිතා කිරීම
දැන් ඔබට පහත පියවර අනුගමනය කර නැවත Zoom වෙත නොයා Klass.lk platform එක තුලින්ම Zoom session සාදා ගන්න. Course tab එක වෙත පැමිණ එහි ඇති courses list එකේ ඇති module button එක click කරන්න.







Zoom ඉවත් කිරීම
කොල පාටින් දිස් වෙන Connected button එක click කරන්න.
