1. Home
  2. Docs
  3. Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
  4. Zoom app එක Klass.lk වෙත එකතු කර LMS එක තුලින් live classes සාදා ගැනීම.

Zoom app එක Klass.lk වෙත එකතු කර LMS එක තුලින් live classes සාදා ගැනීම.

මේ සඳහා පළමුව ඔබගේ Zoom account එක හරහා පහත වෙබ් පිටුවට පිවිසෙන්න.

https://marketplace.zoom.us/

Zoom App Marketplace

 

Zoom account එකට log වූ පසු පහත පරිදි develop button එකෙන් එන dropdown menu එකෙහි build app click කරන්න.

Zoom develop

 

Zoom dropdown

 

ඉන්පසු එන මුහුණතෙහි පහලට ගමන් කළ පසු ඇති Server-to-Server OAuth හි ඇති create button එක click කරන්න.

Server to server oauth

 

ඉන්පසු ඔබ නිර්මාණය කරන app එකට නමක් ඇතුලත් කරන්න. මෙයට ඔබේ අධ්‍යාපන ආයතනයේ නම වුවත් ඇතුලත් කළ හැකිය.

App Name

 

මෙහි ඇති create button එක කළ පසු ඔබට අවශ්‍ය keys දිස්වේ. නමුත් මෙය active කර ගැනීමට තව පියවර කිහිපයක් සිදු කල යුතුය.

Keys

App එක active කර ගැනීමේ ඉදිරි පියවර සඳහා continue button එක click කරන්න.

Continue

ඉන්පසු ඔබගේ විස්තර ඇතුලත් කර ඊලඟ පියවරට යන්න.

Features හි ඔබට ඇතුලත් කිරීමට කිසිවක් නැත. එම නිසා continue කර ඊලඟ පියවරට යන්න.

Scopes හි ඔබට පහත දත්ත select කිරීමට සිදුවේ. මුලින්ම Add scope button එක කරන්න.

 

ඉන්පසු එන මුහුණතෙහි පහත සඳහන් දෑ select කරන්න.

Meeting

 

User

 

ඉන්පසු ඔබ සඳහන් කළ දෑ පහත පරිදි දිස්වේ. ඊලගට Continue button එක කරන්න.

Added scope

 

අවසාන වශයෙන් ඊලගට පැමිණෙන මුහුණතෙහි Activate your app button එක click කරන්න.

Activate

 

දැන් ඔබ Zoom app එකක් සාදාගෙන එය activate කරගෙන අවසන්ය. ඊලගට ඇත්තේ කලින් දිස්වූ keys Klass platform එකට එකතු කර ගැනීමය.

Keys

 

දැන් ඔබගේ Klass account එකට log වී settings වලට යන්න.

General Settings Klass

 

ඉන්පසු එහි ඉහල ඇති config tab එකට යන්න.

Config

 

එහි පහලට පැමිණි පසු Zoom API details කොටස දිස්වේ.

Zoom API

එහි edit button එක කරන්න.

API edit

 

ඉන්පසු ඔබ සාදාගත් Zoom app එකෙහි keys ඇතුලත් කර save කරන්න.

Add API

 

දැන් ඔබ සාර්ථකව Zoom Meeting, Klass LMS වෙත එකතු කරගෙන අවසන්ය.

Was this article helpful to you? Yes No

How can we help?