මුලින්ම admin dashboard එක වෙත පැමිණ එහි ඇති Teachers tab එක click කරන්න

Teacher Tab

එවිට ඔබ පහත සඳහන් මුහුනත වෙත පිවිසේ. එහි ඇති Add Teacher button එක කරන්න.

Teacher Button

එවිට පහත සඳහන් පරිදි ගුරුවරයාගේ විස්තර ඇතුළත් කිරීමට පෝරමයක් පැමිනේ. එය නිවැරදිව පුරවා Save button එක click කිරීමෙන් ගුරුවරයා ඔබගේ ආයතනයට ලියාපදිංචි කරගත හැකිය.

Teacher Add

ඔබ ඇතුළත් කල ගුරුවරයාගේ විස්තර වෙනස් කිරීමට අවශ්‍ය නම් පහත දැක්වෙන Pencil button එක click කරන්න.

Teacher Edit

ඉන්පසු ඔබට ගුරුවරයාගේ තොරතුරු වෙනස් කිරීමට හැකි පෝරමය දිස් වේ. එහි තොරතුරු වෙනස් කර Save button එක click කරන්න.

Teacher Edit

අපැහැදිලි තැනක් තිබේ නම් පහත වීඩියෝව නරඹන්න