1. Home
  2. Docs
  3. Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
  4. ගුරුවරුන් ආයතනයට ලියාපදිංචි කිරීම

ගුරුවරුන් ආයතනයට ලියාපදිංචි කිරීම

Klass.lk platform එක භාවිතා කරන ඔබගේ ආයතනයට ගුරුවරුන් ඇතුළත් කරගන්නේ කෙසේදැයි මෙම ලිපිය තුලින් දැනුවත් වෙමු.

මුලින්ම admin dashboard එක වෙත පැමිණ එහි ඇති Teachers tab එක click කරන්න

 

එවිට ඔබ පහත සඳහන් මුහුනත වෙත පිවිසේ. එහි ඇති Add Teacher button එක කරන්න.

 

එවිට පහත සඳහන් පරිදි ගුරුවරයාගේ විස්තර ඇතුළත් කිරීමට පෝරමයක් පැමිනේ. එය නිවැරදිව පුරවා Save button එක click කිරීමෙන් ගුරුවරයා ඔබගේ ආයතනයට ලියාපදිංචි කරගත හැකිය.

 

ඔබ ඇතුළත් කල ගුරුවරයාගේ විස්තර වෙනස් කිරීමට අවශ්‍ය නම් පහත දැක්වෙන Pencil button එක click කරන්න.

 

ඉන්පසු ඔබට ගුරුවරයාගේ තොරතුරු වෙනස් කිරීමට හැකි පෝරමය දිස් වේ. එහි තොරතුරු වෙනස් කර Save button එක click කරන්න.

 

අපැහැදිලි තැනක් තිබේ නම් පහත වීඩියෝව නරඹන්න

 

Was this article helpful to you? Yes 2 No

How can we help?