1. Home
  2. Docs
  3. Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
  4. ආයතනයේ සැකසුම් විස්තර ඇතුළත් කිරීම
  5. Online ගෙවීම් සිසුන්ගෙන් ලබා ගැනීම

Online ගෙවීම් සිසුන්ගෙන් ලබා ගැනීම

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි Config tab එක click කර එහි ඇති Payment gateway කොටසෙහි PayHere keys ඇතුලත් කරන්න.

මේ සඳහා ඔබට Payhere ගිණුමක් අවශ්‍ය වේ. එය මෙතනින් ගොස් නිර්මාණය කරගන්න.

Was this article helpful to you? Yes No

How can we help?