1. Home
  2. Docs
  3. Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
  4. ආයතනයේ සැකසුම් විස්තර ඇතුළත් කිරීම
  5. ලියාපදිංචි වන පෝරමය වෙනස් කර ගැනීම

ලියාපදිංචි වන පෝරමය වෙනස් කර ගැනීම

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි ඇති Registration Settings tab එක click කර සිසුන් ලියාපදිංචි වන පෝරමයේ ඔබට සිසුන්ගෙන් ලබාගත යුතු තොරතුරු තෝරාගෙන අවශ්‍ය පරිදි පෝරමය සකස් කර ගන්න.

 

Was this article helpful to you? Yes No

How can we help?