1. ගුරුවරයෙකුට හෝ ආයතනයට අදාල නමකින් කැමති පරිද Domain නාමයක් එක්කර ගත හැකිය.
2. සිසුන්ට ජංගම දුරකතන අංකයකින් හෝ email ලිපිනයක් මගින් පන්ති සඳහා ලියාපදිංචි වීමට හැකිය.
3. සිසුන් 50ක සීමාව දක්වා ඕනෑම කාලයක් නොමිලයේ සේවාව ලබා ගත හැකිය.
4. පංති ඔනෑම ප්‍රමාණයක් පැවැත්වීමට හැකිය.
5. ගුරුවරුන් ඕනෑම ප්‍රමාණයක් ඔබට හිමි වන Platform එක තුලට ඇතුලත් කර ගැනීමට හැකිය.
6. වීඩියෝ පාඩම් දීර්ඝ කාලයක් Platform එක තුල තබා ගත හැකිය. ( මෙමගින් සිසුවෙකුට පැරණි
පාඩම් වුවත් නැවත නැවත නැරඹීමට හැකියාව ලැබේ.)
7. ඉදිරියේදී කරන Platform යාවත්කාලීන කිරීම් නොමිලයේ හිමිවේ.