1. Home
  2. Docs
  3. Klass.lk සමග ලියාපදිංචි වීම
  4. Klass.lk අපගේ Facebook පිටුව හරහා ලියාපදිංචි වීම

Klass.lk අපගේ Facebook පිටුව හරහා ලියාපදිංචි වීම

ඔබ අපගේ klass.lk Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්නේ නම් ඔබව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් සඳහන් කරන්න. එසේ නැති නම් අපගේ දුරකතන අංකය වන 0717705526 ට ඇමතුමක් ලබා දෙන්න.

ඔබගේ තොරතුරු ලබා ගත් සැනින් ඔබට klass.lk හි ගිණුමක් සාදා දීමට කටයුතු කරන අතර ඔබට ඔබගේ ආයතනය හෝ පංතිය ආරම්භ කර පවත්වාගෙන යාමට හැකිවේ.

Was this article helpful to you? Yes No

How can we help?