ඔබ අපගේ klass.lk Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්නේ නම් ඔබව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් සඳහන් කරන්න. එසේ නැති නම් අපගේ දුරකතන අංකය වන 0742400690 ට ඇමතුමක් ලබා දෙන්න. ඔබගේ තොරතුරු ලබා ගත් සැනින් ඔබට klass.lk හි ගිණුමක් සාදා දීමට කටයුතු කරන අතර ඔබට ඔබගේ ආයතනය හෝ පංතිය ආරම්භ කර පවත්වාගෙන යාමට හැකිවේ.Documentation Index
Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
Use this file to discover all available pages before exploring further.