Skip to main content

Documentation Index

Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt

Use this file to discover all available pages before exploring further.

  1. ලංකාවේ ඕනෙම තැනක ඉන්න ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් මාර්ගගත ක්‍රමයට ඔබගේ පන්තියට ලියාපදිංචි කර ගැනීම. මේ සඳහා Student Registration System එකක් සහ Student Portal එකක් Klass.lk platform එකේ තියෙනවා.
  2. Zoom, Microsoft Teams වගේ software හරහා සජීවීව පන්ති පවත්වන්නත් videos, tutes, documents අදාල ශිෂ්‍යයන් අතරෙ විතරක් ආරක්ශාකාරීව share කිරීමේ පහසුකම්.
  3. පහසුවෙන් සියලුම පන්ති ගාස්තු තමන්ගේ බැන්කු ගිනුමටම ලබා ගැනීමේ හැකියාව. මේ සඳහා ඔබට PayHere ගිණුමක් ආරම්භ කර එය klass.lk වෙත එකතු කර ගත යුතුය. එසේ නොමැති නම් පන්ති ගාස්තු ඔබගේ බැන්කු ගිණුමටම දමන ශිෂ්‍යයෙක්ට එහි Slip එකක් චායාරූපයකට ගෙන එය කෙලින්ම Platform එක තුලම Upload කර පන්ති ගාස්තු ගෙවූ බව තහවුරු කරගන්න හැකියාව ඇත.
  4. ප්‍රශ්න පත්‍ර බෙදා දීම සහ ඒවාගෙන් විභාග පැවැත්වීම. මේ සඳහා විභාග කලමණාකරන පද්ධතියක් Platform එක තුලට අන්තර්ගත කර ඇත.
  5. සිසුන්ගේ පැමිණීම සටහන් කරගැනීමේ, පැමිණීම අනුව පන්ති ගාස්තු නිවරදිව ලබාගැනීමේ පහසුකම්
  6. ආයතනයේ ගුරුවරුන්ට ලබා දීමට ඇති මුදල් ස්වයංක්‍ර්‍රියව ගණනය කර දෙන බැවින් ඒවා පියවීම පහසුකිරීම