> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# ගුරුවරුන් ආයතනයට ලියාපදිංචි කිරීම

> Klass.lk platform එක භාවිතා කරන ඔබගේ ආයතනයට ගුරුවරුන් ඇතුළත් කරගන්නේ කෙසේද?

මුලින්ම admin dashboard එක වෙත පැමිණ එහි ඇති Teachers tab එක click කරන්න

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/teacher-tab.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=5a80ae8b0b070660359c48d93989f3c6" alt="Teacher Tab" width="1024" height="482" data-path="images/klass-work/teacher-tab.png" />

එවිට ඔබ පහත සඳහන් මුහුනත වෙත පිවිසේ. එහි ඇති Add Teacher button එක කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/teacher-button.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=271c2239620c7095dffc559d8f885770" alt="Teacher Button" width="1024" height="482" data-path="images/klass-work/teacher-button.png" />

එවිට පහත සඳහන් පරිදි ගුරුවරයාගේ විස්තර ඇතුළත් කිරීමට පෝරමයක් පැමිනේ. එය නිවැරදිව පුරවා Save button එක click කිරීමෙන් ගුරුවරයා ඔබගේ ආයතනයට ලියාපදිංචි කරගත හැකිය.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/teacher-form.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=fc9e101c1aad9d209e1077c50088733d" alt="Teacher Add" width="1024" height="482" data-path="images/klass-work/teacher-form.png" />

ඔබ ඇතුළත් කල ගුරුවරයාගේ විස්තර වෙනස් කිරීමට අවශ්‍ය නම් පහත දැක්වෙන Pencil button එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/teacher-edit-button.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=9ead617cbc553d83c30fa9e4efe22fa3" alt="Teacher Edit" width="1024" height="482" data-path="images/klass-work/teacher-edit-button.png" />

ඉන්පසු ඔබට ගුරුවරයාගේ තොරතුරු වෙනස් කිරීමට හැකි පෝරමය දිස් වේ. එහි තොරතුරු වෙනස් කර Save button එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/teacher-edit.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=921e1de1f1073075190d0af4cf47253d" alt="Teacher Edit" width="1024" height="482" data-path="images/klass-work/teacher-edit.png" />

ඉහත පියවර පිළිබඳ අපැහැදිලි තැනක් ඇත්නම් පහත වීඩියෝව නරඹන්න.

<iframe className="w-full aspect-video rounded-md" src="https://www.youtube.com/embed/eDsVrUQXYsk?si=Jh9S8XjYMU4DjTmg" title="YouTube video player" frameBorder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowFullScreen />
