> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# Video upload කිරීම පිළිබඳ සැකසුම් සාදා ගැනීම

> Video upload කිරීම පිළිබඳ සැකසුම් සාදා ගන්නේ කෙසේද?

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/settings-tab.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=e17099ac6983615db13dc1faf41ce494" alt="Settings Tab" width="1024" height="482" data-path="images/klass-work/settings-tab.png" />

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි Config tab එක click කර එහි ඔබගේ වීඩියෝ පාඩම් ගබඩා කරන Vimeo video hosting platform එකෙහි ඔබගේ ගිණුමට අදාල API key එක ඇතුලත් කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/video-upload.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=de2c9714775656e111188af9ccbfcccf" alt="Video upload" width="1024" height="610" data-path="images/klass-work/video-upload.png" />
