> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# සිසුවෙකුට ලියාපදිංචි විය හැකි ආකාරය සකසා ගැනීම

> ආයතනයේ සිසුවෙකුට ලියාපදිංචි විය හැකි ආකාරයන් කෙසේද?

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/settings-tab.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=e17099ac6983615db13dc1faf41ce494" alt="Settings Tab" width="1024" height="482" data-path="images/klass-work/settings-tab.png" />

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි ඇති Registration Settings tab එක click කර සිසුන් ලියාපදිංචි වන ආකාරය අවශ්‍ය පරිදි සකසා ගන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/student-settings.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=35b52fc7d62b2f4aa3268bc05673017e" alt="Student Settings" width="1024" height="482" data-path="images/klass-work/student-settings.png" />

මෙහිදී ලියාපදිංචි වන සිසුන් ස්වයංක්‍රීයව ආයතනයට ලියාපදිංචි වීමට හෝ ආයතන හිමිකරු හෝ ගුරුවරයා විසින් ලියාපදිංචි වූ සිසුන් ආයතනයට අනුමත කිරීමට හෝ ලියාපදිංචි ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය සැකසුම් සකස් කර ගත හැකිය.

ඉහත පියවර පිළිබඳ අපැහැදිලි තැනක් ඇත්නම් පහත වීඩියෝව නරඹන්න. මෙහි සිසුන් කළමනාකරණය කරගන්නා ආකාරය ​සවිස්තරාත්මකව දක්වා ඇත.

<iframe className="w-full aspect-video rounded-md" src="https://www.youtube.com/embed/bwcUrIr2-Wk?si=JyZDPYL3pH7EGX7T" title="YouTube video player" frameBorder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowFullScreen />
