> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# ආයතනයේ නමින් SMS යවන ආකාරය සකසා ගැනීම

> අධ්‍යාපන ආයතනයේ නමින් SMS යවන්නේ කෙසේද?

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/settings-tab.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=e17099ac6983615db13dc1faf41ce494" alt="Settings Tab" width="1024" height="482" data-path="images/klass-work/settings-tab.png" />

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි Config tab එක click කර එහි පහලට ගොස් Terrareach API Details කොටසට පැමිනෙන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/config-tab.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=b926610023063bf9cc45c89257e97304" alt="Config Tab" width="1366" height="651" data-path="images/klass-work/config-tab.png" />

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/tr-api-details.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=01015bc8fd412dd30b236a43550c11b7" alt="TR API Details" width="1366" height="651" data-path="images/klass-work/tr-api-details.png" />

මෙහිදී ඔබට ඔබේ ආයතනයේ නම සහිත Sender ID එකක් සහ API key එකක් ඇතුලත් කිරීමට සිදුවේ. ඒ සඳහා පහත පරිදි link එක කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/go-to-tr-link.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=c521b8b7b525b9fe2a7cd81565776e11" alt="TR Link" width="1366" height="651" data-path="images/klass-work/go-to-tr-link.png" />

එහිදී ඔබට [terrareach.com](https://terrareach.com) හි ලියාපදිංචි වීමට සිදුවේ. අනතුරුව පහත පරිදි මුහුණතක් දිස්වේ. එහි ඔබ ලියාපදිංචි වූ නම සහිත dropdown එක click කර settings වෙත යන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/tr-settings.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=38baaa7f41efc9d585386b225ddedc6d" alt="TR Settings" width="1366" height="651" data-path="images/klass-work/tr-settings.png" />

එහි Sender IDs tab එක click කර ඔබේ ආයතනයට SMS යැවීමට අවශ්‍ය Sender ID එක ඉල්ලුම් කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/tr-sender-ids.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=eb9a306d969df77d95a3993c742efa7a" alt="TR Sender IDs" width="1366" height="651" data-path="images/klass-work/tr-sender-ids.png" />

අනතුරුව API Keys tab එක click කර API Key එකක් සාදා ගන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/tr-api-keys.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=d0feedc738985fd8331e9d80ac0defb5" alt="TR API Keys" width="1366" height="651" data-path="images/klass-work/tr-api-keys.png" />

මෙම icon එක click කිරීමෙන් ඔබට සාදාගත් API Key එක copy කර ගත හැකිය.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/tr-api-copy.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=b476829b2fb076bcb0b26202cd2344f4" alt="TR API Key Copy" width="1366" height="651" data-path="images/klass-work/tr-api-copy.png" />

ඉන්පසු නැවත klass.lk වෙත පැමිණ එහි ඇති මෙම Edit Button එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/add-tr-api.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=e4216b7bdb83e5ca83254101de4cefc1" alt="Add TR API" width="1366" height="651" data-path="images/klass-work/add-tr-api.png" />

ඉන්පසු TerraReach Sender ID හි ඔබ ඉල්ලුම් කරන ලද Sender ID එක නිවැරදිව ඒ ආකාරයෙන්ම ඇතුලත් කර TerraReach API Key හි ඔබ සාදා ගත් API Key එක ඇතුලත් කර Save Changes Button එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/save-tr-api.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=5d55eecce512c74bfb83e51517aa086c" alt="Save TR API" width="1366" height="651" data-path="images/klass-work/save-tr-api.png" />

දැන් ඔබ සාර්ථකව ඔබේ අධ්‍යාපන ආයතනයේ නමින් SMS යැවීමට සියල්ල සූදානම් කරගෙන අවසන්. ඔබේ ආයතනයට සිසුන් ලියාපදිංචි වීමේදී, මුදල් ගෙවීමේදී SMS මගින් පණිවිඩය සිසුන්ට ලැබේ.
