> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# ලියාපදිංචි වන පෝරමය වෙනස් කර ගැනීම

> සිසුන් ලියාපදිංචි වන පෝරමය වෙනස් කල හැක්කේ කෙසේද?

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/settings-tab.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=e17099ac6983615db13dc1faf41ce494" alt="Settings Tab" width="1024" height="482" data-path="images/klass-work/settings-tab.png" />

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි ඇති Registration Settings tab එක click කර සිසුන් ලියාපදිංචි වන පෝරමයේ ඔබට සිසුන්ගෙන් ලබාගත යුතු තොරතුරු තෝරාගෙන අවශ්‍ය පරිදි පෝරමය සකස් කර ගන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/student-form.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=8993fdfe78d7f9f9643585323a3d2c74" alt="Student Registration" width="1024" height="468" data-path="images/klass-work/student-form.png" />
