> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# බැංකු ගිණුම් වල විස්තර ඇතුළත් කර ගැනීම

> ආයතනයේ බැංකු ගිණුම් වල විස්තර ඇතුළත් කල හැකි ආකාරයන් කෙසේද?

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/settings-tab.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=e17099ac6983615db13dc1faf41ce494" alt="Settings Tab" width="1024" height="482" data-path="images/klass-work/settings-tab.png" />

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි Payments tab එක click කර එහි ඇති Bank Details කොටසෙහි ඔබගේ බැංකු ගිණුමේ විස්තර ඇතුලත් කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/bank-details.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=247f4f1c63384ee0c4f2727d7c23d5d8" alt="Bank Details" width="3024" height="2076" data-path="images/klass-work/bank-details.png" />
