> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# විභාග පැවැත්වීම

> Klass.lk platform එක භාවිත කරන ඔබගේ ආයතනයේ විභාග පවත්වන ආකාරය

මුලින්ම admin dashboard එක වෙත පැමිණ එහි ඇති Exams tab එක click කරන්න

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/exam-tab.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=202b7326e2420eccd8dfbe9465455244" alt="Exam Tab" width="1512" height="793" data-path="images/klass-work/exam-tab.png" />

එවිට ඔබ පහත දැක්වෙන මුහුණත වෙත පිවිසේ. ඉන්පසු එහි ඇති New Exam button එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/new-exam-button.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=3903a7bedccbe749c403721c84be3180" alt="New Exam Button" width="1512" height="793" data-path="images/klass-work/new-exam-button.png" />

මෙහිදී ඔබට බහුවරණ හෝ ලිඛිත විභාගයක් පැවැත්විය හැකිය. බහුවරණ විභාගයක් පවත්වන්නේ නම් මෙහි MCQ tab එක click කර මෙම පෝරමය පිරවිය යුතුය.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/exam-types.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=05ad7ac746ebcb971ef1f94ad589e0c0" alt="Exam Types" width="1512" height="793" data-path="images/klass-work/exam-types.png" />

මෙහි විභාගයේ නම, මුරපදයක්, දිනය, වේලාව, කාලය, ඇතුලත්විය යුතු ප්‍රශ්න ප්‍රමාණය, සමත්වීමේ කඩයිම් ලකුණ සහ පාඨමාලාව ඇතුලත් කල යුතුය.

මෙහි පාඨමාලාව ඇතුලත් කළ පසු පාඨමාලාවේ ප්‍රශ්න සහිත module සහ එම module වලින් විභාගයට එකතු කරන ප්‍රශ්න ප්‍රමාණය ලබා දිය යුතුය.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/exam-course-module.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=d89c5e80b0d7714ec5cffe898464ad0b" alt="Exam Course and Module" width="1512" height="793" data-path="images/klass-work/exam-course-module.png" />

මෙහිදී ඔබ මුලින්ම module එකක් තුල ප්‍රශ්න සාදා තිබිය යුතුය. එසේ ප්‍රශ්න සාදා ගන්නා ආකාරය [මෙතනින් බලන්න](/work-with-klass-lk/add-course-materials#module-questions)

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/exam-module-questions.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=f387b75dd912e664475dd070054a1f4d" alt="Exam Module Questions" width="1512" height="793" data-path="images/klass-work/exam-module-questions.png" />

ඉන්පසු මෙම options වලින් අවශ්‍ය දේවල් select කර save button එක click කරන්න.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/exam-options.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=5e62c1ad3685a2d70487102b388337ff" alt="Exam Options" width="1512" height="793" data-path="images/klass-work/exam-options.png" />

එවිට ඔබ සාදාගත් විභාගය Upcoming Exams Tab එකෙහි මෙලෙස දිස්වේ.

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/upcoming-exam.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=bd2dd6c29366f202c6febb4adbc67d77" alt="Created Exams" width="1512" height="793" data-path="images/klass-work/upcoming-exam.png" />

මෙහි Manage button එක click කර විභාගය කළමනාකරණය කර ගත හැකිය. එසේම සිසුන්ව manually විභාගය සඳහා එකතු කරගත හැකිය.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/manage-exam.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=7b9dda62113ed8486f6f2adfbf09f4ea" alt="Manage Exams" width="1512" height="793" data-path="images/klass-work/manage-exam.png" />

ඔබ ලිඛිත විභාගයක් පවත්වන්නේ නම් මෙම Written tab එකට ගොස් MCQ එකේ පරිදිම විභාගයේ නම, මුරපදයක්, දිනය, වේලාව, කාලය, පාඨමාලාව එකතු කර ප්‍රශ්න පත්‍රය ද එකතු කර save button එක click කරන්න

<img src="https://mintcdn.com/klass/JXrS5KJ6ekY65r6C/images/klass-work/written-exam.png?fit=max&auto=format&n=JXrS5KJ6ekY65r6C&q=85&s=77d6792b96e7972d55ee539762998cce" alt="Written Exam" width="1512" height="793" data-path="images/klass-work/written-exam.png" />

මෙසේ සාදන ලද විභාග ඔබ enroll කරගත් සිසුන්ට මෙසේ දිස්වේ. එවිට ඔවුන්ට මුරපදය ඇතුලත් කර විභාගයට සම්බන්ධ විය හැකිය.

<img src="https://mintcdn.com/klass/JUc6WXzS7xH35dT6/images/klass-work/exam-student.png?fit=max&auto=format&n=JUc6WXzS7xH35dT6&q=85&s=fca680670d280db133a84b5b5c6a0e45" alt="Student Exam View" width="1512" height="793" data-path="images/klass-work/exam-student.png" />

මේ පිළිබඳව සවිස්තරාත්මකව දැන ගන්න පහත වීඩියෝව නරඹන්න.

<iframe className="w-full aspect-video rounded-md" src="https://www.youtube.com/embed/KgO8YNvq2u8?si=whMuJJe45RWlLOgF" title="YouTube video player" frameBorder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture" allowFullScreen />
