> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# Klass.lk යනු

> Klass.lk කියන්නේ මොකක්ද?

ඔබ ගුරුවරයෙක්, අමතර පංති පවත්වන ආයතන හිමි කරුවෙක් හෝ එවැනි ආයතනයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් klass.lk ඔබ සඳහාම සුවිශේෂීව නිර්මාණය කරන ලද Platform එකක්.
