> ## Documentation Index
> Fetch the complete documentation index at: https://facts.klass.lk/llms.txt
> Use this file to discover all available pages before exploring further.

# Klass.lk අපගේ Facebook පිටුව හරහා ලියාපදිංචි වීම

> Facebook පිටුව හරහා ලියාපදිංචි වෙන්නේ කොහොමද?

ඔබ අපගේ klass.lk Facebook පිටුවට පණිවිඩයක් යොමු කරන්නේ නම් ඔබව සම්බන්ධ කරගත හැකි දුරකතන අංකයක් සඳහන් කරන්න. එසේ නැති නම් අපගේ දුරකතන අංකය වන [0742400690](tel:0742400690) ට ඇමතුමක් ලබා දෙන්න.

ඔබගේ තොරතුරු ලබා ගත් සැනින් ඔබට klass.lk හි ගිණුමක් සාදා දීමට කටයුතු කරන අතර ඔබට ඔබගේ ආයතනය හෝ පංතිය ආරම්භ කර පවත්වාගෙන යාමට හැකිවේ.
