1. Home
  2. Docs
  3. Klass.lk සමග අධ්‍යාපන ආයතනයේ කටයුතු සිදු කිරීම
  4. ආයතනයේ සැකසුම් විස්තර ඇතුළත් කිරීම
  5. සිසුවෙකුට ලියාපදිංචි විය හැකි ආකාරය සකසා ගැනීම

සිසුවෙකුට ලියාපදිංචි විය හැකි ආකාරය සකසා ගැනීම

පළමුව admin dashboard එක වෙත පැමිණ එහි ඇති settings tab එක click කරන්න.

ඉන්පසු පැමිණෙන මුහුණතෙහි ඇති Registration Settings tab එක click කර සිසුන් ලියාපදිංචි වන ආකාරය අවශ්‍ය පරිදි සකසා ගන්න.

මෙහිදී ලියාපදිංචි වන සිසුන් ස්වයංක්‍රීයව ආයතනයට ලියාපදිංචි වීමට හෝ ආයතන හිමිකරු හෝ ගුරුවරයා විසින් ලියාපදිංචි වූ සිසුන් ආයතනයට අනුමත කිරීමට හෝ ලියාපදිංචි ගාස්තු අයකර ගැනීමට අවශ්‍ය සැකසුම් සකස් කර ගත හැකිය.

Was this article helpful to you? Yes No 1

How can we help?