Klass.lk පාවිච්චි කිරීමෙන් එහි පාරිභෝගිකයෙක් විදිහට ඔබට ලැබෙන වාසි

Klass.lk කියන්නෙ SaaS (Software as a Service) business model එකක්. මේ model එක පාරිභෝගිකයාට විශිෂ්ට අත්දැකීමක් ලබා දීම සඳහා උසස් තත්ත්වයේ සේවාවක් සමඟ තවත් මෙවලම් එකට එකතු කරලා ඔබට ලබා දෙනවා. මෙම බහුකාර්ය framework එකෙන් පරිශීලකයින් සඳහා විවිධ ප්‍රයෝජන ලැබෙනවා. 1. මුදල් ඉතිරි වීම පාරිභෝගිකයෙකුට one time payment software එකක් මිලදී ගැනීමට අවශ්‍ය නම්, software …

Klass.lk පාවිච්චි කිරීමෙන් එහි පාරිභෝගිකයෙක් විදිහට ඔබට ලැබෙන වාසි Read More »